• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඔන්ලයින් පනත් සම්මත කරගත්තේ ඡන්ද කාලෙ රාජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කරන්න! ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ලකන්න! අපේ ආණ්ඩුවක් යටතේ මේ පනත අනිවාර්යයෙන්ම අහෝසි කරනවා! ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙනවා! සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

January 27, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රටම වෙළාගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ජනතාව බේරාගත යුතුයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත අනුමත කර ගත්තේ මැතිවරණ වසරක් තුළ රාජ්‍ය කේන්ද්‍රීය මර්දන ක්‍රියා ක්‍රියාත්මක කර රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ල කා මර්දනය ක්‍රියාත්මක කිරීමට බවත් මේ පනත හරහා මේ රටේ සුවහසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ත්‍රස්තවාදීයා සහ දේශප්‍රේමියා කවුද කියා තීරණ කිරීමට දේශපාලන අධිකාරියට හැකියාව ලැබෙන බවත් දේශපාලන මත දැරීමේ අයිතිය සහමුලින්ම උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාර්ගගත සුරක්ෂිතතාව සම්බන්ධ පනත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

සාධාරණ නියාමනයක් වෙනුවෙන් සමගි ජන බලවේගය පුනපුනාම අදහස් පළ කළ බවත් විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් යෝජනා ලබා ගෙන එවැනි නියාමන පද්ධතියක් සිදු කරන්නැයි කියා සිටියත් ඒ සදහා ලබා දුන්නේ සීමිත කාලයක් බවත් පාර්ශ්වකරුවන් නාමිකව සාකච්ඡාවලට කැඳවා රජයට අවශ්‍ය දේ සිදු කර ජනතාවගේ නිදහස් ස්වාධිනව තීන්දු තීරණ ගැනීම සහ පොදු ජන අයිතීන් උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධාන රජයක් තුළ මේ පනත අහෝසි කිරීම ප්‍රමුඛ කාර්යභාරයක් බවත් ඉන්පසු ජනතාවට යහපත් රටට යහපත් මානව අයිතීන් සුරක්ෂිත වන මානව නිදහසට ඉඩ ලබා දෙන සත්‍ය මත පදනම්ව තොරතුරු ලබා දීම ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය යථාර්ථවාදී සත්‍යවාදී ප්‍රායෝගික ප්‍රගතිශීලී නියාමනයක් සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරනය කළේය.

එසේම මේ අනුමත කර ගත් පනත හරහා රජයට තාවකාලික සැනසීමක් ලබා ගත හැකි බවත් එය මාස කිහිපයකට පමණක් සීමා වන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජන පීඩක මෙම පනත ඉල්ලා අස් කර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සෝමාලියානු කැරලිකරුවන් ලංකාවේ ‘ලොරෙන්සෝ පුතා’ පැහැරගනී! Sri Lanka Latest News

Next Post

ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවද්දි ‌වැඩිපුර 3.5%ක් ඉල්ලුවොත් ගෙවන්න එපා! ඒක දරන්න ඕ‌න වෙළෙන්දා! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.