• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඖෂධ 180ක බරපතළ හිඟය ගැන කීපවතාවක්ම ඇහුවත් ආණ්ඩුවෙන් තවම කිසිම උත්තරයක් නෑ! සෞඛ්‍ය අමාත්‍යංශය අදත් අයාලේ යන සුනඛයන් පාලනය ගැන කතා කළත් ඖෂධ හිඟය ගැන වචනයක්වත් කිව්වෙ නෑ! අලුත් කොවිඩ් ප්‍රභේදයකුත් එනවා! වහාම පරීක්ෂණ පටන් ගන්න! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

May 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් ඇති බවත් ඖෂධ වර්ග 180ක හිඟයක් ඇති බවට වෛද්‍ය සැපයුම් ආයතනයේ ඇති බවත් ඊට අමතරව රෝහල් පද්ධතිය තුළ තවත් අත්‍යවශ්‍ය ඖෂධ 50ක හිඟයක් ඇති බවත් ඒ අතර ප්‍රතිජීවක, වේදනා නාශක, ඉන්සියුලීන්, හෘද රෝග ඖෂධ මෙන්ම බරපතළ උපකරණ හිඟයක් ද ඇති බවත් මෙවැනි තත්ත්වයක් උඩ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට මේ වන විටත් විසඳුමක් හෝ උත්තරයක් ලැබී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.Sri Lanka Latest News

මේවා ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න වුවත් අද දින ද සෞඛ්‍ය අමාත්‍යාංශය අයාලේ යන සුනඛ ගහනයක් පාලනය ගැන කිව්වත් ඖෂධ හිඟය ගැන හෝ සෞඛ්‍ය ක්⁣ෂේත්‍රය ගැන ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු නොමැති බවත් මේ වන විට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට රජයේ උනන්දුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් ණය ප්‍රභේදයක් ඇවිත්. පරීක්ෂණ කඩිනම් කරන්න

මේ වනවිට සිංගප්පූරුව තායිලන්තය ඉන්දියාව හා හොංකොං යන රටවල LP 8.1 යන කොවිඩ් අනු ප්‍රභේදයක් පැතිරෙන බවත් මේ අනු ප්‍රභේදය ගැන අප රටේ පරීක්ෂණ ක්‍රියාත්මක නොවන බවත් මේ අනු ප්‍රභේදය ගැන පරීක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් රෝහල්වල රෝග ලක්ෂණ පෙන්වන අය පරීක්ෂා කර වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

චිකන් ගුන්යා ව්‍යාප්ත වෙනවා

එමෙන්ම චිකන් ගුන්යා රෝගයේ බෝවීම නිසා බරපතළ ගැටලු මතුව ඇති බවත් අවම වශයෙන් සති 6ක් දක්වා ප්‍රතිකාර ගත යුතු බවත් මේ රෝගයේ පැතිරීමේ සම්භාවිතාව වැඩිව ඇති බවත් ඒ නිසා මේ ගැන ද පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පක්ෂ තීන්දුවට පිටින් යන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහෝසියි! සජබය තීන්දුවක් ගනී! අනෙකුත් පක්ෂත් ඒ තීන්දුවේම! I Sri Lanka Latest News

Next Post

මාර සිග්නල් එකක්! හිතපු නැති දෙයක්! හඳුන්නෙත්ති ගහපුවාම නාමල් යාපනේ මන්ත්‍රී අර්චුනා වෙනුවෙන් නැගී හිටී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.