ජනාධිපතිවරයා සමග අමෙරිකානු සංචාරයට සහභාගී වී සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ ප්‍රේම්නාත් දොලවත්ත සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ දක්ෂ මන්ත්‍රීවරුන් සිටියදී ජනාධිපතිවරයා විකෘති කලවම් මැල්ලුම් මන්ත්‍රීවරු පිරිසක් රැගෙන ගොස් ඇති බවකි.










