මේ වනවිට වෛද්‍ය උපකරණවල මතුව ඇති හිගය හේතුවෙන් 100%ක්ම ප්‍රශස්ත මට්ටමෙන් සිදු කළ නොහැකි වී ඇති බව විකලාංග ශල්‍ය වෛද්‍ය ශිවන්ත ප්‍රනාන්දුපුල්ලේ මහතා අනාවරණය කළේය.Sri Lanka Latest News
මතුව ඇති තත්ත්වය යටතේ වෛද්‍යවරුන්ද පිටතින් උපකරණ ගෙනඒමට උපදෙස් ලබා දීමට බියට පත්ව ඇති බවද වෛද්‍යවරයා කීය.










