චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ නියෝජිතවරියක් වන ෂින් යී චින් මහත්මිය ලබන 18 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. (Sri Lanka Latest News)
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ඇය 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි.
එම කාලය තුළ මෙරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග ෂින් යී චින් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
Newsfirst











