• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිකන්දේදී අබිරහස් ලෙස සැරයන්වරයකු මියයාම ගැන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්! Sri Lanka Latest News

October 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වැලිකන්දේදී අබිරහස් ලෙස සැරයන්වරයකු මියයාම ගැන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලොන්නරුව වැලිකන්ද තනිකඩ භට නිවස තුළදී පොලිස් සැරයන්වරයකු අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් 6 වෙනිදා සිට රහස් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.  (Sri Lanka Latest News)

මෙලෙස මියගොස් තිබුණේ එරාවුර් 2 ඒ ප්‍රධාන වීදියේ අංක 25 පදිංචිව ලිපිනයේ පදිංචිව සිටි  මග්ගුල් මොහොමඩ් හනීෆා 64663 යන 52 වියැති පස්දරු පියෙකි.

ඔහු පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසය සේවය කරමින් සිටියදී ස්ථාන මාරුවකට අප්‍රේල් මාසයේ දෙවැනි දින වැලිකන්ද පොලිසියේ සේවය සඳහා පැමිණී තිබු බවද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 30 වෙනිදා අලුයම වැලිකන්ද පොලිසියේ ඔහු නැවතී සිටි තනිකඩ භට නිවාසයේ කාමරයේ ඇඳ අසල බිම ලේ විලක් මත වැටී සිටින අයුරු යාබද කාමරයේ නිලධාරියා දැක තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මියගිය සැරයන්වරයාගේ දකුණු අතේ බාහුව ප්‍රදේශයේ විශාල තුවාලයක් දක්නට ලැබී ඇති අතර ඒ ආසන්නයේ ජනේලයක වීදුරුවේ කොටසක්ද කැඩී තිබෙනු දක්නට ලැබුණු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය  සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යු.එල්.එම්.එස්. පෙරේරා   වෛද්‍ය වාර්තාවේ සටහන් කර ඇත්තේ මෙය දකුණු බාහුවට සිදු වූ ඇනුම් තුවාලයක් නිසා සිදු වූ රුධිර වහනයෙන් ඇතිවූ කම්පන තත්ත්වය මත සිදු වූ මරණයක් බවය.

අභිරහස් ලෙස මියගිය සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පසුගිය 6 වෙනිදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12කින් යුත් විශේෂ කණ්ඩායමක් වැලිකන්ද පොලිසිය වෙත  පැමිණ විමර්ශනයක්  ආරම්භ කර ඇතැයි වැලිකන්ද පොලිසි‍ය සඳහන් කරයි.

lankasara

SendShareShare
Previous Post

අවාරයේ සිරිපා වඳින්න එන අයගෙන් මුදල් අය කරනවාට එරෙහිව විරෝධතාවක්! Sri Lanka Latest News

Next Post

තණකොළ නිසා මඩකලපුව ගිනියම් වෙයි! ‌රාසමාණික්කම් එක්ක මිනිස්සු පාරට බහී! පොලිසිය උද්ඝෝෂකයන් වට කරගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.