මඩකලපුව, මයිලත්තමඩු ප්‍රදේශයේ තණබිමේ ගැටලුවට විසඳුම් දෙන්නැයි ඉල්ලා අද දිනයේදීත් ජනතාව මඩකලපු නගර මධ්‍යයේ විරෝධතාවක නිරත වූහ.Sri Lanka Latest News
ඊට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතාද එක්ව සිටි අතර නගගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබිණ.
‘අපි රට හෝ නැගෙනහිර පළාත ඉල්ලලා සටන් කළේ නෑ.. ජනපතිට කියනවා මේ තණ බිම් අපිට දෙන්න කියලා..’ යැයි එහිදී උද්ඝෝෂකයෝ කියා සිටියහ.










