• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවාරයේ සිරිපා වඳින්න එන අයගෙන් මුදල් අය කරනවාට එරෙහිව විරෝධතාවක්! Sri Lanka Latest News

October 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අවාරයේ සිරිපා වඳින්න එන අයගෙන් මුදල් අය කරනවාට එරෙහිව විරෝධතාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරයන් සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහා සංඝ රත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව අද (08) දින නල්ලතන්නිය වනජිවී කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලුනහ. (Sri Lanka Latest News)

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් 2022 වසරේ අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරිම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි.

එම ගැසට් පත්‍රය අනුව නල්ලතන්නිය සහ රත්නපුර පලාබද්දල වනජිවී කාර්යාලවලින් අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන විදෙස් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක්, සාර්ක් කලාපිය රටවල් වලින් පැමිණෙන සංචාරකයන් සඳහා ඩොලර් 4ක මුදලක්ද , දේශීය සංචාරකයන්ගෙන් රු 40 මුදලක් ද අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර, එම ප්‍රවේශපත්‍ර නොමැතිව කිසිදු සංචාරකයෙකුට අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට තහනම් කර ඇත.

ඒ අනුව ඉකුත් (04) දින සිට එම කාර්යාල දෙකෙන්ම දෙස් විදෙස් සංචාරකයන් සඳහා මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහා සංඝ රත්නය, නල්ලතන්නිය ප්‍රදේශවාසීන්  සහ ශ්‍රී පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණි විදේශිය සංචාරකයින් පිරිසක් එක්ව (08) දින විරෝධතාවයේ නියැලි සිටිහ.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ අනුශාසකත්වය යටතේ නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමය , ත්‍රිරෝද රථ සහ වෑන් රථ සංගමය, සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය සහ ප්‍රදේශවාසින් එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

එම පිරිස නල්ලතන්නිය සිට ශ්‍රි පාදස්ථාන මාර්ගයේ මකර තොරණ ප්‍රදේශයේ පිහිටි නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත හේවිසි වාදන මැද්දේ පෙරහැරකින් ගොස් එම ස්ථානයේ විරෝධය දක්වා එම කාර්යාලයේ සේවයේ යෙදි සිටින වනජිවි නිලධාරින් වෙත වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත භාරදිම සඳහා සංදේශයක්ද භාරදෙනු ලැබුහ.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රි පාදස්ථාන මාර්ගය වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයක් හරහා ස්ථාපනය කර තිබුණද එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සහ එම මාර්ගයේ ගමන් ගන්නා බැතිමතුන් , සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසනු ලබන්නේ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මැදිහත් විමෙන් බවය.

ඒ සදහා වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කිසිදු ප්‍රතිපාදනයක් ලබානොදෙන බවද උන්වහන්සේ කීහ.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටින්නේ එම ගැසට් පත්‍රය අනුව ශ්‍රි පාදස්ථානයට රක්ෂිතය හරහා පිවිසෙන සංවර්ධනය නොකල මාර්ග වල පැමිණෙන සංචාරකයන්ගෙන් පමණක් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට ගැසට් පත්‍රයේ සඳහන් කර තිබියදි නල්ලතන්නිය ශ්‍රි පාදස්ථාන මාර්ගයේ සහ රත්නපුර ශ්‍රී පාදස්ථාන මාර්ගය ස්භාවික මාර්ග නොවන බවත්, එය ඉදිකළ මාර්ගයක් නිසා එම මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි.

lankasara

SendShareShare
Previous Post

මාතර සජබ සංවිධායක බිමල් ජයසිරිගේ පක්ෂ කාර්යාලයේ අවතැන් වූ අසරණ මිනිස්සුන්ට කෑම දෙන මධ්‍යස්ථානයක් වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වැලිකන්දේදී අබිරහස් ලෙස සැරයන්වරයකු මියයාම ගැන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News
Exclusive

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් සම්බන්ධයෙන් තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන් බව කී හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරියේදී තට්ට සෝමේ හෝ...

Read more
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.