සක්වල දෙවැනි සතිය ආරම්භ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල, ලග්ගල, පොලොන්නරුව කේන්ද්‍ර කොටගෙන දියත් කිරීමට නියමිතය.Sri Lanka Latest News
ඒ අනුව 41 වන සුහුරු පන්ති කාමරය දඹදෙණිය දම්සෙන් විද්‍යාලයට නොවැම්බර් 01 දිනත්, 42 වන සූහුරු පන්ති කාමරය ලග්ගල නුගගොල්ල මහා විද්‍යාලයට 02 වැනි දිනත්, 43 වන සුහුරු පන්ති කාමරය මින්නේරිය යෝධ ඇල විද්‍යාලයට 4 වැනි දිනත්, 44 වන සුහුරු පන්ති කාමරය පොලොන්නරුව මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයට 04 වැනි දිනත් පිරිනැමීමට නියමිතය.










