ඇල්ල ප්‍රදේශයේදී අද රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.Sri Lanka Latest News
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.
හෝටලයක් තුළ අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්ත වන අතර වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.










