නවම් මාවතේ පිහිටි නව මහල් ගොඩනැගිල්ලකට පෙරේදා රාත්‍රී ඇතුලු වූ කණ්ඩායමක් එහි මහල් 3ක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිදුවීමක් වාර්තා වේ.
මෙහිදී එම මහල් තුනෙහි ඇති ඇතැම් බඩුබාහිරාදියටද මොවුන් විසින් හානි කර ඇත.
පොලිසිය පැමිණ පසුදා අලුයම 5ට පමණ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට තිබේ.
building Navam Mawatha The police