අනුරාධපුර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල නිලවරණයෙන් මාලිමාව පරදා සමගි ජන බලවේග ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම 13 ට 13 ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට සමත්ව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව එම සමූපයේ සභාපති, ලේකම් ඇතුලු තනතුරු සියල්ල ජයග්‍රහණය කිරීමට සජබය සමත්ව ඇත.
එම මැතිවරණ කටයුතු මෙහෙයවා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාය.










