• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක කර්මාන්තයට දැවැන්ත ශක්තියක් වන නුවරඑළියේ පෝනීන්ට පිළිසරණක්! PHOTOS I Sri Lanka Latest News

December 5, 2025
in Exclusive
Reading Time: 19 mins read
A A
සංචාරක කර්මාන්තයට දැවැන්ත ශක්තියක් වන නුවරඑළියේ පෝනීන්ට පිළිසරණක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පසුගිය දින කිහිපය පුරාවට ලෝකේ රටවල් කිහිපයක් හා මෙරට පැවති අයහපත් කාලගුණයෙන් ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් නුවරඑළිය මෙන්ම දෙශීය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට සුවිශේෂි දායකත්වයක් ලබා පෝනි පැදිකරුවන්ගේ ආර්ථික තත්ත්වය ගරා වැටීම හේතුවෙන් පෝනි සංචාර සඳහා යොදා ගන්නා සතුන්ට ස්වභාවික ව්‍යසන  තත්ත්වයෙන් ඇතිවූ ලෙඩ රෝග සඳහා විශේෂ වෛද්‍ය සායනයක් පවත්වා සතුන් සඳහා වන පෝෂණීය සත්ව ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය බෙහෙත් හා එන්නත් වර්ග ලබාදීමේ පළවෙනි අදියර (05) දින සිදු කෙරිණ, Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ සහයෝගයද ලබාගනිමින් මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණය සහ දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා අශ්ව සංගමය ( sri lanka Horse society) විසිනි.

ශ්‍රී ලංකා අශ්ව සංගමය ( sri lanka Horse society) සාමාජිකත්වය දරන හා සතුන්ට ආදරය දක්වන විශාල පිරිසක් මෙම සත්කාරය සඳහා මුල්‍යමය දායකත්වය ලබාදී තිබීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනේ පළමු අදියර මෙසේ සිදු කෙරුණ අතර ව්‍යසන තත්ත්වය අවසන් වී සංචාරකයන් නුවරඑළියට පැමිණෙනතුරු අදියර කිහිපයක් යටතේ මෙම සත්කාරක සේවාවන් සිදු කිරීමට අපේක්ෂිතය.

මෙහිදී නුවරඑළිය නගර සීමාව පුරා පෝනි සංචාර සඳහා යොදා ගන්නා පෝනින් 150කට අධික සංඛ්‍යාවක් අතුරින් ආසාදිත සතුන් සඳහා ප්‍රතිකාර ලබාදී සියලු සතුන් සඳහා පෝනි හිමිකරුවන් 50 දෙනෙකු වෙත පෝෂණීය සත්ව ආහාර බෙහෙත් වර්ග හා ආස්වාදන සඳහා භා

විතා කිරීමේ ඉන්නත් බෙදා දීම මෙහිදී සිදු කෙරිණ.

මෙලෙස බෙදා දුන් සත්ව ආහාර ද්‍රව්‍ය  දින දහය සිට සති දෙකක කාලයක් දක්වා ප්‍රමාණවත් වන අතර ඉදිරියේදී අඛණ්ඩව කිහිප වතාවක්ක් මෙලෙස සත්ව ආහාර බෙදා දීමට අපේක්ෂිතය ,

නැවත ස්වභාවික විපත් හේතුවෙන් සතුන්ට ආසාද නැතිවන අවස්ථාවලදී භාවිතා කිරීමට හැකිවන පරිදි බෙහෙත් සහ එන්නත් ප්‍රමාණයක්ද මෙහිදී පෝනි පැදිකරුවන් වෙත පරිත්‍යාග කෙරිණ ,

මෙම සායනයෙන් හා සත්ව ආහාර බෙදාදීමේ සහන සේවාවෙන් ප්‍රයෝජන ලබාගත් පෝනි හිමිකරුවන් අදහස් දක්වමින් කියා සිටියේ මුළු රට තුළම ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වී ඇති කාල සීමාව තුළ නොයෙකුත් ඇතිකඩ අරහා සහන සේවා සැලසුවද ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයට දැවැන්ත ශක්තියක් වන පෝනි හිමිකරුවන් රටටම අමතක වූ වෙලාවක ශ්‍රී ලංකා අශ්ව සංගමය ( sri lanka Horse society) විසින් සිදු කළ මෙම සත්කාරමය දායකත්වය පිළිබඳ බෙහෙවින් අගය කොට සලකන බවයි.

වැඩිදුර පෝනි හිමිකරුවන් මෙසේද කීය.

රටටම ගංවතුර නාය යැම් තත්ව තියෙද්දි අපේ සත්තු ටික බලාගන්න එක අපිට ලොකු අභියෝගයක් වුණා,

ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න යන වියදමට හා සමාන වියදමක් අපිට මේ සත්තු වෙනුවෙන් කරන්න සිද්ධ වෙලා කියනන පසුබිමක අපේ දුක කියන්න කෙනෙක් නැතුව තමයි අපි හිටියේ.

එවිට තමයි අපි ශ්‍රී ලංකා අශ්ව සංගමයට අපි ඉල්ලීමක් සිදු කරේ යම්කිසි සහයෝගයක් අපට ලබා දෙන ලෙස.

නැවත සංචාරකයන් පැමිණිලා අපේ ආර්ථිකය ශක්තිමත් වනතාක් අපට මේ ලබා දුන් සත්කාරයට අපි හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

මිනිස්සු වගේම තමයි සත්තුන්ටත් වේලි වේලට කන්න බොන්න දෙන රජයක් විදිහට සොයා බැලීම් කටයුතු කරන්න ඕන එහෙම කිසිදු සොයාබැලීමක් වුණේ නැති එක ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරනවා , කෙසේ වෙතත් ඉදිරියේදී හෝ සංචාරක කර්මාන්තයට දැවැන්ත සහයෝගයක් හා දායකත්වයක් ලබා දෙන අපි මෙම ක්ෂේත්‍රය ගැන හොයලා බලලා අපට රජයෙන් අත්වලක් වෙනවා නම් අපට හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් සංචාරක ව්‍යාපාරයේ නගා සිටවමින් ආර්ථිකයට ශක්තියක් වෙන්න අපි කටයුතු කරනවා.

SendShareShare
Previous Post

මේ ගොං කතාව ආණ්ඩුවේ අදහසද? මන්ත්‍රීගෙ අදහසද? Point of order…! VIDEO I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රීවරුන්ට කැබ් එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.