රිලා-මොනර-වදුරු වසංගතය අවසන් කිරීම සදහා කුකුල් මස් නිෂ්පාදනය වසරකට අත්හිටුවිය යුතු බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.Sri Lanka Latest News
පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
පසුව මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ තමන් එය කීවේ විහිළුවට යැයි කියාය.










