සිය එංගලන්ත සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතී සිටි ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවක් පවත්වා තිබේ.
ඊට අදාළ ජායාරූප මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.
එහිදී ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විරෝධතා පළ කරන ආකාරයක් දැකගත හැකිව තිබිණ.