• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඓතිහාසික අනුරාධපුරය, මිහින්තලය, දළදා මාලිගාව, කතරගම බෞද්ධ කොමසාරිස් යටතට පත්කොට ආදායම විගණනය කිරීමට යෝජනාවක් I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ඓතිහාසික අනුරාධපුරය, මිහින්තලය, දළදා මාලිගාව, කතරගම බෞද්ධ කොමසාරිස් යටතට පත්කොට ආදායම විගණනය කිරීමට යෝජනාවක් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වනවිට මාධ්‍යයේ රඟන ප්‍රධාන නළුවා වී ඇති මිහින්තලේ හාමුරුවන් සල්ලි නැති බව කියමින් හතර අතේ අවිද්දත් මිහින්තලේ පන්සලට ලැබෙන අධාර මුදල් ප්‍රමාණය කෝටි ගණනක බව තමුන් දන්නේ යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති. (Sri Lanka Latest News)

උන්වහන්සේ ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ දානය වේලක් නැති ඈත ගම්බද දුෂ්කර පන්සල් ආරක්ෂා කරගෙන ශාසනය පවත්වා ගැනීම සඳහා මිහින්තලය, අනුරාධපුරය, දළදා මාළිගාව, කතරගම වැනි පූජා භූමිවල ආදායම විගණනය කර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යටතට පත්කර ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් දියත් කරන ලෙසය.

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සංරක්ෂණ කටයුතු සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (01) එක් වෙමින් වනවාසී රාහුල හිමියෝ මේ බව කීහ.

කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසීහ නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් පැමිණ සිටි පිරිස ඇමතූ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල නාහිමියන් මෙසේද පැවසූහ.

මිහින්තලේ හාමුදුරුවෝ එක්ක මගේ පෞද්ගලික අමනාපයක් නෑ. මම එයාට පෞද්ගලික පහර ගහනවා නෙමෙයි. සල්ලි නෑ සල්ලි නෑ කිව්වට කෝටි ගණන් මිහින්තලාවට හම්බෙනවා. අනුරාධපුරයට හම්බෙනවා. දළදා මාලිගාවට හම්බෙනවා. කතරගමට සල්ලි ලැබෙනවා. විදේශිකයෝ ගිහිල්ලා ඩොලර් ගණන් මිටිගණන් ඒවට ලබාදෙන්නේ.

හැබැයි මේ වගේ පන්සලට රුපියල් දාහක් තියා සිමෙන්ති කොට්ටයක් අරං දෙන්න ලොකු ලොකු පන්සල්වල අය ඉදිරිපත් වෙන්නේ නැහැ.

මම වත්මන් ජනාධිපතිතුමාට යෝජනා කරනවා මේ පන්සල්වලට ලැබෙන මුදල් විගණනය කරලා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට ඒක පවරලා දීලා ඒ සම්බන්ධ කමිටුවක් හදන්න කියලා. ඒක කරන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි. මේ ආණ්ඩුවෙත් ඉන්නේ පට්ටපල් තක්කඩි හොරු. ඒක නිසා මම වර්තමාන ජනාධිපතිවරයාගේ ඉල්ලනවා දේවාලගම් පනත ගෙනෙල්ලා සංඝාධිකරණය පනත ගෙනෙල්ලා ඒ වගේම මේ පන්සල්වලට විහාරස්ථානවලට ලැබෙන ආදායම් බෞද්ධ කටයුතු කොමසාරිස්ට භාරයට පත් කරලා නිසි විදිහට මේවා කරගෙන යන්න කියලා.

මේක අමාරු කාර්යයක්. ප්‍රශ්න මතුවෙයි. මට හිතෙනවා මේක කරන්න පුළුවන් වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාට පමණයි.

උපුටාගැනීම – ලංකාසර

SendShareShare
Previous Post

රනිල් අදත් ජාතිය අමතන කතාව සජීවීව අහන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

රහීම්ගෙ රන් හොරකම සහ ජේකෝස්ගේ පූර්වාදර්ශය I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.