• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල වයස්කාරියක් දූෂණය කළ පූසාරිවරයකුට අවුරුදු 12ක සිර දඬුවමක්! Sri Lanka Latest News

January 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Share on WhatsAppShare on Facebook

කිළිනොච්චිය පලෙයි ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පූසාරියෙකුට කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු එම්.සහාබ්දීන් විසින් විසින් වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් 18 දා නියම කරනු ලැබීය. (Sri Lanka Latest News)

මෙම සිර දඬුවමට අමතරව දූෂණයට ලක්වූ දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක්ද, දඩ වශයෙන් රුපියල් දස දහසක්ද ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

දරුයගේ වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර දෙකකින්ද, දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් මාස හයකින්ද වැඩිවන බව නඩු තීන්දුවේ සඳහන්ව ඇත.

පූසාරියා මෙම දැරිය දූෂණය කොට ඇත්තේ 2016 ජූලි මස 11 වැනිදාය.

සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය දිසා අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර, එම අධිකරණයේ විභාග වූ මෙම නඩුව නීතිපතිවරයාගේ උපදෙස් මත කිලිනොච්චිය මහාධිකරණය වෙත මාරුකොට තිබිණි.

දැරියගේ සාක්ෂි හා විද්‍යාත්මක සාක්ෂි මත විත්තිකරු විසින් අපරාධය සිදුකළ බව පැහැදිලිවම ඔප්පු වී තිබිණි.

lankasara

SendShareShare
Previous Post

අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ ඩයනාගේ මන්ත්‍රී ධූර පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

ජනතාවගේ සල්ලිවලින් කාපට් කරපු පාර විවෘත කරන්න ආ රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට ගම්මුන්ගේ විරෝධය! එන්නෙ නැතිව මගින්ම හැරී යයි! මුලින්ම විරෝධය ආවේ නිමල් සිරිපාලට! ඊට පස්සේ එස්.එම්.ට! ඊගාවට ඇමැති චාමරට! දැන් සනත් නිශාන්තට! I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.