ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල මෙරටට පනවා ඇති ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. (Sri Lanka Latest News)
අයි.සී.සී.යේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තහනම ඉවත් කරනු ඇති බවටයි ක්‍රීඩා අමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ.