ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත්, ඉන් පසු රට තුළ කිසිදු කලබලකාරී වාතාවරණයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. (Sri Lanka Latest News)
@hirunews “වැඩි ඡන්ද ලක්ෂ විස්සක – ඓතිහාසික ජයක් ලබනවා ඒක නියතයි” #Hirunews #TikTokTainment #WhatToWatch #longervideo #TruthAtAlICosts
♬ original sound – Hiru News – Hiru News










