සමගි ජන බලවේග රජය තුළ අධ්‍යාපන සඳහා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් ළඟම පාසල හොඳම පාසල, නවෝද්‍යා පාසල්, ඉසුරු පාසල් යනුවෙන් විවිධ නම් විවිධ කාලවල මාරු වන බවත් මේ ආකාරයෙන් ප්‍රතිපත්ති වෙනස් විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම සියලුම සිසුන්ට ස්ථිර දිවා ආහාර වැඩසටහනක් සකස් කරන බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.










