• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

99000කට විශ්‍රාම වැටුප් ගැන ප්‍රශ්න! හැම මාසයකම වැඩිපුර බිලියනයක් ඕනෑ! වසරකට යන මුදල බිලියන 35ක්! තව අවුරුදු 5කින් විශ්‍රාම වැටුප් ගෙවීමේ අර්බූදයක් එනවා! විපක්ෂනායක සජිත් කළ ප්‍රශ්න කිරීම්වලදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනතුරු ඇඟවීමක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 16, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
99000කට විශ්‍රාම වැටුප් ගැන ප්‍රශ්න! හැම මාසයකම වැඩිපුර බිලියනයක් ඕනෑ! වසරකට යන මුදල බිලියන 35ක්! තව අවුරුදු 5කින් විශ්‍රාම වැටුප් ගෙවීමේ අර්බූදයක් එනවා! විපක්ෂනායක සජිත් කළ ප්‍රශ්න කිරීම්වලදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනතුරු ඇඟවීමක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවන වැඩපිළිවෙළ කලමනාකරණය කර ගන්න බැරි තත්ත්වයකට ඒවිදෝ යනුවෙන් ගැටලුවක් මතුව ඇති හෙයින් මෙය පවත්වා ගෙන යාමට නම් ලැබිය යුතු රාජ්‍ය ආදායම ආදිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර ඇත්ද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News

එසේ ම 2015-2019 කාලය තුළ රාජ්‍ය සේවයේ නිරත වූ නිලධාරීන්ට දීමනාවක් ලබා දී පසුව එය විශ්‍රාම වැටුපට ගැලපූ අවස්ථාවේ එහි දී අඩුපාඩු රාශියක් සිදුවී විශ්‍රාමිකයන්ගේ ගැලපීම 2020 ජනවාරි මාසයේ ගත් තීන්දුවක් තුළ ඇනහිටි බවත් එය සිදු කිරීමට නම් වැයවන මුදලත් අගතියට පත් පුද්ගලයන් සංඛ්‍යාවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ඒ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවැති කාරක සභාවක දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

තවද 2020 ජනවාරි මාසයේ මෙය අත්හිටුවීමට බලපෑ හේතු විමසීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ රටේ පැවැති ආර්ථික අර්බුදයත් සමඟ මුදල් ගැටලුවක් ඇති වීම නිසා එම ගෙවීම් සිදු නොකිරිමට සිදු වූ බවත් ය.

එසේ ම ඉදිරියේ දී විශ්‍රාම වැටුප් වේතන තිරිසරව පවත්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් පවති ද යන්න විපක්ෂ නායකවරයා විසින් ප්‍රශ්න කර සිටි අවස්ථාවේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ 2028-2030 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමේ අර්බුධයකට මුහුණ දෙන බව යි.

SendShareShare
Previous Post

ඊළඟ ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කව්ද? තීරණාත්මක වතුකරයේ ප්‍රබලම නායකයා දැන්ම ප්‍රතිපලය කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාස 2ක් රහස්‍ය ලේඛන විදිහට තියාගන්න ඕන වුණත් ශිෂ්‍යත්ව විභාගය ඉවර වෙලා පැය 2ක් අතුළත පේපර් 2ම පිටවෙලා! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper