කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබේ.Sri Lanka Latest News
වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් විසින් මෙම වෛරසය සොයාගෙන ඇත.
HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය හොංකොං හී japanese pipistrelle නම් වවුලත් තුළ සොයාගත් HKU5 කොරෝනා වෛරසයේ නව පරම්පරාවක් බවද සඳහන් වේ.
රසානාගාර පරීක්ෂණවලින් හෙළව ඇත්තේ වෛරසය මිනිස් සෛල, පෙහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බවය.
එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද පර්ශේෂකයින් පවසයි.










