ලබන ජනවාරියේ සමගි ජන බලවේගය ප්‍රමුඛ කොටගෙන නව දේශපාලන සන්ධානයක් බිහිවන බව සජබ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.Sri Lanka Latest News
ඊයේ සවස සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවති අතර ඊට සහභාගී වූ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සදහන් කළහ.
එමෙන්ම ජනවාරියේදී දිවයින පුරා ජීවන බරට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද සජබය මෙහිදී තීන්දු කොට ඇත.










