එදා රාජපක්ෂලා ෆේස්බුක් තහනම් කරනවා කියා කෑ ගැසූ රනිල් වික්‍රමසිංහ අද සමාජ මාධ්‍ය පාලනය කිරීමට නීති ගෙනඑමින් පවතින බවත්, මීට අත් උස්සන සියල්ලන්ටම කවදා හෝ මේ පනතින් බෙල්ලට තොණ්ඩුව වැටෙන බවත් මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය ඊළග පරම්පරාවටම බලපාන බරපතළ කරුණක් බවකි.










