• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙදරු මවක් ඝාතනය කර වැසිකිළි වළක හංගලා! පියා සහ පුතා සැකපිට අත්අඩංගුවට! Sri Lanka Latest News

July 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දෙදරු මවක් ඝාතනය කර වැසිකිළි වළක හංගලා! පියා සහ පුතා සැකපිට අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රිදීමාලියද්ද  යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අලුතින් කැපු වැසිකිලි වළක සැගවා තිබු මෘත දේහය අද (31) දහවල් මහියංගණ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි පි. රඹකැන්පුර මහතා ඉදිරියේ ගොඩගනු ලැබිය. (Sri Lanka Latest News)

මෙසේ ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබුණේ ඩබ්ලිව්.ඒම් සෝමාවති නම් දෙදරු මවකි.

සිරුර ගෙඩගැනිමට පැය 5ක පමණ කාලයක් ගතවු අතර, මේ සදහා රිදීමාලියද්ද ප්‍රාදේශිය සභා සේවක මහතුන්, රිදීමාලියද්ද පොලිසිය, බදුල්ල සෝකෝ අංශයේ නිළධාරින් ඇතුළු මහියගණ විශෙෂඥ අධිකරණ වෛද්‍ය තරංග නායකරත්න යන මහත්වරු ද සභාගි වුහ.

මෘත දේහය කොළ පැහැති පැදුරක ඔතා හිස කොටස රෙදි කැබැල්ලකින් ඔතා වයර් ඒකකින් ගැටගසා තිබිණි.

දේහයේ අස්ථි කොටස් පමණක් ඉතිරිව තිබු අතර, දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා මහියංගන මුලික රෝහලේ මාත ශාරිරාගාරයට යැවිමට මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි. රඹකැන්පුර මහතා නියෝග කළේය.

රිදීමාලියද්ද පොලිස් වසමට අයත් රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒම් සෝමාවති නම් 50 හැවිරිදි දෙදරු මවක් 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අළුතින් කැපු වැසිකිලි වලකට දමා සැගවු  බවට සැකපිට 72 හැවිරිදි පියා සහ 26 හැවිරිදි පුතා ඉකුත් (29) අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සිදුකළ පාපොච්චාරණයට අනුව ඊයේ 31 දහවල් මෙම සැකරුවන් ඒම ස්ථානයට කැදවාගෙනවිත් ඔවුන් පෙන්වු ස්ථානය හරා බැලිමේදි මෙම මෘත දේහය සොයාගැනිමට හැකිවිය .

බදුල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ සහ රිදීමාලියද්ද සහකාර පොලිස් අධිකාරි සරත් බණ්ඩාර පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.සි වීරකෝන් මහතාගේ මෙහෙය විමෙන් පොලිසි විශේෂ කාර්යංශයේද සහය ඇතිව පො.සැ 47153 ජයවීර,පො.සැ 40895 රත්නායක ,කා.පො.සැ 1751 ජනිතා ,පො.කො 36381 ප්‍රභාත් ,පො.කො 44792 කුමාර,පො.කො 68183 සදරුවන් ,පො.කො 96108 දිසානායක,ක.පො.කො 11668 සෙව්වන්දි යන නිළධාරිහු  වැඩිදුර පරික්ෂණ පවත්වති.

lankadeepa

SendShareShare
Previous Post

පෑවිල්ල දිගටම! ඔක්තෝබර් වෙනතුරු වැසි නෑ! Sri Lanka Latest News

Next Post

පෙට්‍රල් 28කින්-සුපිරි ඩීසල් 12කින් වැඩිකරයි! සුදු ඩීසල් 2කින් අඩු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.