• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මලා තාත්තලාට පණිවුඩයක්! ළමයාගේ කාමරේ පිච්චිච්ච බල්බ්-පෑන් බට වැඩිපුර තියෙනවා නම් ‌ටිකක් හොයලා බලන්න! අයිස්වලට පුරුදු වෙලා වෙන්න පුළුවන්!

December 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අම්මලා තාත්තලාට පණිවුඩයක්! ළමයාගේ කාමරේ පිච්චිච්ච බල්බ්-පෑන් බට වැඩිපුර තියෙනවා නම් ‌ටිකක් හොයලා බලන්න! අයිස්වලට පුරුදු වෙලා වෙන්න පුළුවන්!
Share on WhatsAppShare on Facebook

තරුණ දරුවන් සිටින නිවෙස් තුළ සූත්‍රිකාව (ෆිලමන්ට්) පිළිස්සී ගිය බල්බ්, විනිවිද පෙනෙන පෑන් බට අනවශ්‍ය ලෙස ගොඩගසා ඇත්නම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සේනක ගමගේ මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ තරුණ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේදී මෙම අවශේෂ ද්‍රව්‍ය ඉන්හේලරයක් ලෙස උපයෝගි කරගන්නා බව වාර්තා වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

අයිස් මත්ද්‍රව්‍ය එක් දිනක් භාවිත කළ දරුවෙකුට එය නැවත නැවත භාවිත කිරීමේ අවශ්‍යතාව පැනනගින බවත් මෙහි අන්තර්ගත රසායනිකයන් මගින් මොළයේ ඩෝපමින් රසායනිකය වේගයෙන් ස්‍රාවය කරන බවත් හඳුනගෙන ඇති බැවින් මතක ශක්තිය වර්ධනය වීමක් සහ සිරුරට හොඳ ශක්තියක් හා ජවයක් ලැබීම වැනි අසාමාන්‍ය විපර්යාසයන් සිරුර තුළ ඇති කරන බවද විශේෂඥවරයා පෙන්වා දෙයි.

අයිස් මත්ද්‍රව්‍යවල අන්තර්ගත රසායනිකයන් මගින් එයට අබ්බැහිවීමක් සිදුකරන අතර, කල් යෑමේදී ඩෝපමින් රසායනිකය ස්‍රාවය වීම අඩපණ කරනු ලබන බැවින්, මේහි ප්‍රතිඵලයක් ලෙස හෘදයාබාධ, ආඝාතය, මානසික විකෘතිතාවන් ඇතුළු බෝ නොවන රෝග රැසක් ඇතිවන බවද හෙතෙම සඳහන් කරයි.

lankasara

SendShareShare
Previous Post

කෑගල්ල සමූප ඡන්දෙනුත් සජබය දිනයි!

Next Post

මාර වැඩක්! කල්ලි පිටින් ඇවිත් ගෙවල්වල ඉන්න ගෑනු උස්සන් යන්න හදනවා! සාක්කිත් තියෙනවා! බලමු නීතිය කොහොම වෙයිද කියලා! (VIDEO)

MORE NEWS

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

Load More
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද සමරසිංහ මහතා තානාපති ධූරයේ නොසිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමට සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකාවේ...

Read more
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper