• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යළිත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් පොහොට්ටුවේ රැස්වීමක් කැඳවයි! නාමල් විරුද්ධ වෙයි! තතිතනිව නැතිව පොහොට්ටුවට කතා කරන්න කියයි! අන්තිමේදී සාගරට ඇමතුමක් ලැබෙයි! මීට කලිනුත් මේ වගේ දෙයක් වෙලා සාගර ප්‍රසිද්ධියේම විරෝධය පළ කළා! I Sri Lanka Latest News

June 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ලයිට් බිලත් වැඩියි! ගොවීන්ගෙන් වී ගන්න මුදල් දීලත් නෑ! විරෝධතා රැල්ල තවත් වටයකින් ඇරඹේවි! රනිල්ට පොහොට්ටුවෙන් ලියුමක්!
Share on WhatsAppShare on Facebook

ලබන සදුදා (12) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බව වාර්තා වේ.

මෙහිදී මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීම සදහා ජනාධිපති කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨයෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතා කර ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකි නමුත් පොහොට්ටු මන්ත්‍රීවරුන් ජේශ්ඨයින් හා දිස්ත්‍රික් නායකයින් ගෙන්වනවානම් පක්ෂයෙන් අවසර ගෙන පක්ෂය හරහා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දන්වන ලෙසය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු සන්ධානයක් බවත් දේශපාලන කාරණා පිලිබදව කතා කරන්නේ නම් පක්ෂ නායකයින් මුලින් දනුවත් කළ යුතු බවත් මෙහිදී නාමල් රාජපක්ෂ දන්වා ඇත.

ඒ අනුව ජනාධිපති කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් සදුදා රැස්වීම පිළිබදව දැනුම් දී ඇත.

ranil wickramasingha Namal Rajapaksha Pohottuwa

අප මීට පෙර මෙම සිද්ධිය රාජ්‍ය රහස් තීරයේ වාර්තා කළ අයුරු!

පොහොට්ටුව හයිය පෙන්නන්න තීන්දු කරයි! සාගර සටන අරඹයි! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඇමෙරිකාව මහා ණය අර්බුදයක ජනාධිපතියි-පාර්ලිමේන්තුවයි දෙගොල්ලන්ටම වාසි විදියට ප්‍රශ්නය විසඳ ගනී I Sri Lanka Latest News

Next Post

ටෙලිකොම් විකුණනවට විරුද්ධව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති සරත් වීරසේකර දැමූ වාර්තාව ආණ්ඩුව ගණන් නොගනී! වහාම නිවේදයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.