‘නෝ කින්ග්’ යනුවෙන් මීට මාස කිහිපයකට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාවේ ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය නිකලස් මදුරෝ අත්අඩංගුවට ගෙන අමෙරිකාවට ගෙන ඒමත් සමග නැවත වරක් ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
නිව්යෝක් නගරය පුරා පැවැති එම විරෝධතාවන්ට දැවැන්ත ජනතා සහභාගීත්වයක් පැවැති ආකාරයක් දැකගත හැකිවිය.










