• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේම දරුවන්ට තමන්ගේ දියණියට වගේම ආදරය කරන ආදරණීය පියෙක්! මේ කුලියාපිටියේ පෙර පාසල් දියණියන් 550ක් සමග ‘සක්වල’ නැවත අරඹමින්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 24, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
රටේම දරුවන්ට තමන්ගේ දියණියට වගේම ආදරය කරන ආදරණීය පියෙක්! මේ කුලියාපිටියේ පෙර පාසල් දියණියන් 550ක් සමග ‘සක්වල’ නැවත අරඹමින්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට ආර්ථික, සමාජීය ගැටලු රැසකට ජන සමාජය මුහුණ දෙන බවත්, ජනතාවට පවුල් ඒකකය තුළ තම අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව ඇති බවත්, එහෙත් දෙමාපියන් සෑම විටම දූදරුවන්ට මුල්තැන දීමේ වගකීම එළෙසම පවත්වාගෙන යා යුතු බවත්, දූ දරුවන්ට ලැබෙන නිසි පෝෂණය, සෞඛ්‍ය සම්පන්න භාවය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවත්, ඒ අනුව ළමා අයිතීන් රටේ මූලික අයිතියක් විය යුතු බවත්, එම දරුවන්ගේ අයිතීන් රට තුළ තහවුරු කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, කුලියාපිටිය නගරයේ පෙරපාසල් 11ක දූදරුවන් 550 දෙනකු සඳහා පාසල් බෑග් බෙදා දීම සඳහා කුලියාපිටිය නගර සභා ශාලාවේදී පැවැති උත්සවයක් අමතමිනි.

දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය තහවුරු කිරීම අපේ වගකීමක්

දේශයේ අනාගතය වන දූදරුවන් සම්බන්ධයෙන් විශාල වගකීමක් දෙමාපියන්ට ඇති බවත් මොවුන් රැකබලා ගැනීම, නිසි රැකවරණය ලබා දීම, ශක්තිය ආරක්ෂාව ලබාදීම‌ දෙමාපියන්ගේ වගකීමක් බවත් දියණියක් සිටින පියකු ලෙස තමාත් දරුවන්ගේ වැදගත්කම සහ දෙමාපියකු ලෙස එම වගකීම හොඳින් දන්නා බවත්, මේ දරුවන්ට ලබා දිය යුතු නිසි කරුණාව දයාව රැකවරණය ආදරය ආරක්ෂාව ලබාදෙන්නට සෑම අවස්ථාවකම කටයුතු කළ යුතු බවත් මෙහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

  • දරුවන්ගේ පෝෂණය ඉතා වැදගත්

දූදරුවන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ශක්තිමත් කිරීමට කළ හැකි උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවත්, පාසල් දරුවන්ට නිල ඇඳුම හා දිවා ආහාරය ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා බවත්, මේ අවස්ථාවේදී හෝ අවම වශයෙන් පෙරපාසල් දූදරුවන් සියලු දෙනාටම නිසි පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත්, එය අප සියලු දෙනාගේම වගකීමක් බැවින් පෙර පාසල් මට්ටමින් දෙමාපියන් එක්වී හෝ නිසි ක්‍රමවේදයකට අනුව දරුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස තමන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

පෙර පාසල් දූදරුවන්ට දිවා ආහාරය ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ලෙස සකස් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා දෙමාපියන් හමුවේ පෙන්වා දුන්නා.

මුල් ළමා විය අධ්‍යාපනය මීට වඩා ප්‍රමිතිකරණය විය යුතුයි

දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සේම පෝෂණය හා ආරක්ෂාව ලබාදීමට අප කැපවිය යුතු බවත්, ළමා වෛද්‍ය විශේෂඥවරුන් බොහෝවිට සඳහන් කරන කරුණක් වන්නේ ඉපදුන දා සිට වසර 5 දක්වා වූ කාලය තුළ දූදරුවන්ගේ මොළයේ වර්ධනය 90%ක ඉලක්කය කරා යන බවත් අප රටේ මේ මොහොත වන විට 17,800කට වඩා පෙරපාසල් ඇති බවත් 21,500කට වඩා ගුරුවරුන් එහි සේවය කරන බවත්,
28,0000කට අධික දරුවන් පිරිසක් ඒ හරහා පෙරපාසල්වල අධ්‍යාපනය ලබන බවත් ළමා වෛද්‍ය විශේෂඥවරුන් ප්‍රකාශ කර ආකාරයට දරුවාගේ මොළය වර්ධනය වන මේ කාලයේ තුළ මෙරට ක්‍රියාත්මක වන්නේ අවිධිමත් මුල් ළමා විය සංවර්ධන වැඩසටහනක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අන්තර්ජාතික ප්‍රමිතියට මුල් ළමා විය සංවර්ධනය විය යුතුයි

මෙය පළාතෙන් පළාතට වෙනස් බවත් පළාත් මට්ටමින් නිකුත් කරන ප්‍රඥප්තීන් හරහා විවිධ විෂය නිර්දේශ ක්‍රියාත්මක වන නිසා මීට වඩා ක්‍රමවත් සහ විධිමත් අධ්‍යාපනයක් මුල් ළමාවියේ සිටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත්, ලෝක ප්‍රමිතිය දෙස බලන විට K to 12 යන සංකල්පය අනුව එනම් මුල් ළමා වියේ සිට 12 වසර දක්වා දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය විධිමත් ව සහ ශක්තිමත් විය යුතු බව, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන ඇති බවත්, මේ දරුවන් තවත් වසරකින් හෝ දෙකකින් පාසල් අධ්‍යාපනයට යොමුවන බවත්, ඒ නිසාම මේ දරුවන් වෙනුවෙන් තව, තවත් කැපවීම දෙමාපියන්ගේ යුතුකම බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

SendShareShare
Previous Post

භාණ්ඩාගාරයේ නැතිවුණ ඩොලර් මිලියන 2.5 කතාවේ FBI කෑල්ල බොරුවක්! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

Load More
Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි...

Read more
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.