කොළඹ ශාන්ත පාවුලු බාළිකාවේ විදුහල්පතිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලිපියක් ලැබී ඇති බව වාර්තා වේ.
මෙහිදී ඉකුත් කාලය පුරා පාසලට ළමයින් ඇතුළත් කිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සිදුකර ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද දැනගන්නට ඇත.










