• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලුම ගිගාවොට් පැය 44.7ක් කිව්වත් සැබෑ ඉල්ලුම ගිගාවොට් 41.01යි! ජල විදුලි උත්පාදනයත් දැන් වැඩියි! ගල් අඟුරු තොරතුරුත් ගැලපෙන්නේ නෑ! ලයිට් බිල වැඩි කරන්න හරි තොරතුරු එවන්න! මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි බල මණ්ඩලයට ලියුමක්! I Sri Lanka Latest News

October 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජීවිතේම ෂෝට් වුණ කරන්ට් බිලේ අවනඩුව…
Share on WhatsAppShare on Facebook

විදුලි ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය යොමු කර ඇති ඉල්ලීමට අදාළව ඉදිරිපත් කර ඇති දත්ත, වර්තමාන තත්ත්වය හා නොගැළපෙන බව, මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ. Sri Lanka Latest News

ඒ, ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. 

අදාළ ලිපියෙන් කොමිසම, විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, ඔක්තෝබර් 18 වැනිදාට පෙර මණ්ඩලය සතු නවතම දත්ත, තමුන් වෙත ඉදිරිපත් කරන ලෙසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 4 සහ 26 යන දිනවල තමුන් වෙත යොමුකළ ඉල්ලීමේ සඳහන් දත්ත, වර්තමානය හා නොගැළපෙන බව, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ය. 

සැප්තැම්බර් මාසයේ දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 44.7 ක් ලෙස පුරෝකථනය කර තිබුණත්, සැබෑ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 41.01 ක් බව, මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි. 

මේ අතර ජල විදුලි උත්පාදන ධාරිතාව ද, විදුලි බල මණ්ඩලය දක්වා ඇති ප්‍රමාණයට වඩා මේ වන විට ඉහළ ගොස් ඇතැයි කොමිසම පැවසී ය. 

ගල් අඟුරු භාවිතයෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය කර ඇති පුරෝකථනය නොගැළපෙන බව ද, මහජන උපයෝගීතා කොමිසමේ අදහසයි.

මේ තත්ත්වයන් තුළ ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සළකා බැලීම සඳහා නවතම දත්ත තමන් වෙත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම, විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

SendShareShare
Previous Post

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා රනිල් ගහන්න යන ගේම වසන්ත එළියට දමයි! JR මාමා කරපු එකේ ‘පාට් 2’ තමයි රනිල් බෑනා කරන්න යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඔන්ලයින් පනතට එරෙහිව කාදිනල් හිමියෝත් උසාවි ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.