විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින් රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන්නේ විධායක අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ 2025 තෙක් බලය තහවුරු කර ගැනීම බව අන්තරේ හිටපු කැදවුම්කරු වන වසන්ත මුදලිගේ පැවසීය.Sri Lanka Latest News
හෙතෙම පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතාගේ මෙම වෑයම පරාජයට පත් කළ යුතු බවකි.