කාබනික වගාව සම්බන්ධයෙන් අද දිනයේදී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හට සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
මෙම සම්මන්ත්‍රණය අද පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
කාබනික වගාව සම්බන්ධ විද්වතකු විසින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත අතර පසුපෙළ මන්ත්‍රීවරුන් මෙහිදී තමන්ට ඇති ගැටලු සහගත තැන් පිළිබදව මෙහිදී ප්‍රශ්න කිරීඹට බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට ඇත.










