කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ගොඩනැගෙන චෛත්‍යයේ ඉදිකිරීම් සඳහා අත්උදව් ලබාදීමට කතෝලික පියතුමන්ලා ඇතුළු බැතිමතුන් පිරිසක් සහභාගි වී තිබෙනවා. (Sri Lanka Latest News)
කල්පිටිය මීසම භාර සම්පත් ප්‍රසංග පියතුමා ඇතුළු කිතුනු බැතිමතුන් අද (24) එලෙස පැමිණ චෛත්‍යය ගොඩනැගීම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදුන්නේ මෙලෙසයි.










