කුලියාපිටිය හෙට්ටිපොළ කරන්තිප්පල ප්‍රදේශයේදී අද (06) උදෑසන පාසල් බස් රථයක් අනතුරට ලක්ව තිබේ. Sri Lanka Latest News
ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් පාසල් බස් රථයේ ගමන් ගත් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තුවාලකරුවන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.










