විරෝධය අතරතුරදී 80කට ආසන්න පිරිසක් මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා කොට තිබිණ. මෙහිදී මරදාන පොලිසිය ඇතුළේදී අරගලකරුවකු සහ පොලිස් නිලධාරියකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූයේ මෙසේය.