පවතින වැසි තත්ත්වය හමුවේ පුරෝකථනය කර ඇති පරිදි මහා වැස්සක් ඇතිවුවහොත් මහා ගංවතුරක් ඒමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.Sri Lanka Latest News
එහිදී ගංගා ද්‍රෝණි කිහිපයක්ම උතුරා ගංවතුරක් ඇතිවීමේ විශාල අවදානමක් ඇති බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.










