දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වූ 360 දේශපාලන වැඩසටහනට ඊයේ දින සහභාගී වී සිටියේ සජබ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාය.Sri Lanka Latest News
එහිදී මාධ්‍යවේදියා ඒ මහතාගෙන් විමසා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ‘හුස්ම’, සක්වල වැඩසටහන් ක්‍රියාත්මක නොවන්නේ මන්ද යැයි කියාය.










