ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්‍රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
ADVERTISEMENT
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශ මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ග්ලයිෆොසෙට් ආනයනයට මේ අනුව අවසර ලැබෙනු ඇත.
ග්ලයිෆොසෙට් යම් සීමාවකට යටත් ආනයනය කිරිම සඳහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය.