පේදුරුතුඩුවේ මාළු වාඩියක අද (02) අලුයම ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබෙනවා. (Sri Lanka Latest News)
එලෙස මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 37 සහ 45 හැවිරිදි පුද්ගලයන් දෙදෙනක් වන අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.










