සියම් උපසම්පදාව මෙරට ස්ථාපිතව වසර 270ක් සපිරීම නිමිත්තෙන් තායිලන්තයේ සිට පසුගිය 14 වැනිදා මෙරටට වැඩම කළ භික්ෂුන්වහන්සේලා ඇතුළු දූත පිරිසක් ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා පාදචාරිකාවක නිරත වුණා. (Sri Lanka Latest News)
එම ආගමික වැඩසටහන අද අවසන් වූ අතර, පාද චාරිකාව ආරම්භයේ සිට අවසන් මොහොත දක්වාම කිලෝ මීටර් 200කට අධික දුරක් ගෙවා ඊට එක්ව සිටි බලු සුරතලකු දෙස කාගේත් අවධානය යොමුව තිබුණා.










