හෙට ජනක රත්නායක මහතාගේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබියදී අද දින රත්තරන් කිලෝ තුනහමාරක් සමග ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු රේගු බාරයට පත්වීම සැකසහිත බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා
ඒ මහතා පෙන්වා දුන්නේ රනිල්ගේ ආණ්ඩුව ඡන්ද ගැනීමට මන්ත්‍රීවරුන්ට මාල බ්‍රේස්ලට් ලබා දීමට සූදානමින් සිටිනවාද යන්න සැක මතුවන බවකි.










