අන්තරේ නව තැදවුම්කරු පත්කිරීම කුමන්ත්‍රණයක් බවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට එහි හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා කටයුතු කළේය.
එහිදී මුදලිගේ පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ කියන දේම ජවිපෙත් දැන් කියන බවකි.