• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරට අපලයක්! PHOTOS I Sri Lanka Latest News

May 5, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
නුවරට අපලයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර නගරයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ.

පේරාදෙණිය කටුගස්තොට තැන්නේකුඹුර යන ප්‍රධාන පිවිසුම් මාර්ග හා නගරයේ ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට  පොලිසියට  පාලනය කර ගත නොහැකි අයුරින් රථ වාහන තදබදයට ලක් වී තිබේ.මේ නිසා ශ්‍රී දළදා මාළිගාව වන්දනා කිරීමට මෙන්ම දෛනික කටයුතු සඳහා පැමිණි ජනතාව හා මහනුවර   නගරය පසුකරමින් වෙනත් නගර වෙත යමින් සිටි ව්ශාල පිරිසක් දැඩි නොසන්සුන් තත්ත්වයට පත්වූහ.Sri Lanka Latest News

රථ වාහන රාජකාරි භාර නිළධාරින් රැසක් මැතිවරණ රාජකාරි වලට අනුයුක්ත කර සිටීමත් නගරයේ රථවාහන සැළැස්ම වෙනස් කරන බවට පූර්ව දැනුම් දීමක් සිදු කළ බව සදහන් වුවද ඒ පිළිබඳව රථ වාහන රියදුරන් හරිහැටි දැනුවත් වී නොතිබීමත් හේතුවෙන් මෙම අධික රථවාහන තදබදය හට ගෙන ඇත.

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යෙදවන රථ වාහන ගාල් කිරීමට මහනුවර නාගරික රථගාල අද සිට දින තුනක් පුරා යොදා ගැනීම මේ තත්ත්වය උග්‍ර වීමට හේතුව බවට ජනතාවගෙන් චෝදනා එල්ල වන අතර නිවාඩු සති අන්තය ගෙවා සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු සඳහා නගරයට පැමිණි ජනතාව දස දහස් ගණනක් මේ හේතුවෙන් පීඩාවට පත් වූහ.

අප මේ පිළිබඳව කළ විමසීමේදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සදහන් කළේ නගරයේ රථ වාහන රාජකාරි කටයුතු භාර නිළධාරින් පිරිසක් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බැවින් හා අතිරේක නිළධාරින් යෙදවීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය හට ගෙන ඇති බවයි.ගමනාගමනය වෙනස් කළ මාර්ග වල රියදුරන් දැඩි අවිනීත ලෙස හා ඔවුන්ගේ වුවමනා පරිදි රිය ධාවනය කිරීමත් මේ තත්ත්වයට හේතු වී තිබෙන බවද ඒ මහතා පැවසීය .

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සදහන් කළේ තමන් යටතේ පාලනය කරන මැතිවරණ කටයුතු සඳහා පැමිණි වාහන සියල්ලම පාහේ මේ වන ඔවුන්ගේ රාජකාරි අවසන් කර අදාළ රථ නැවතුම්පොළ වල් තුල ගාල් කර ඇති බවයි.නාගරික රථගාල වසා තැබීම මෙම තදබදයට හේතු වූ වී ඇති බවද ඊට විකල්පයක් නොතිබුනු අතර අදින් පසු මෙම තදබදය අවසන් වනු ඇති බවද හෙතෙම සදහන් කළේය.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

ඊයේ 4ක් අත්අඩංගුවට ගත්තා! 4ම රිමාන්ඩ්! අද තවත් 4ක් අත්අඩංගුවට ගත්තා! ඒ මදිවාට 11 දෙනකුගේ අධ්‍යයන කටයුතු අත්හිටෙව්වා! බලමු සබරගමු සිසුවාගේ මරණෙන්වත් නවක වදය නවතියිද කියලා! I Sri Lanka Latest News

Next Post

අනුර වියට්නාමයත් එක්ක ගිවිසුම් 4ක් ගහයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.