• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ බාරගන්න ආ බත්තරමුල්ල සමූප සභාපතිට වෙඩි තියපු සිද්ධිය පත්තු වෙයි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ සමූප රක්ෂණ සමාගමේම අධ්‍යක්ෂවරයෙක්! බස් ව්‍යාපාරිකයෙක්-හමුදාවෙන් පැන්න අයකුත් අල්ලයි! I Sri Lanka Latest News

June 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
Share on WhatsAppShare on Facebook

බත්තරමුල්ල සමුපාකාර රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාට මීගොඩ ගැමුණු මාවතේ දී  වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩලයේ සභාපති මෙන්ම සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර බස්රථ හිමි ව්‍යාපාරිකයකු යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළකු සහ බස් කොන්දොස්තරවරයකු ද වන බව පොලිසිය කියයි.

වෙඩි වැදී තුවාල ලැබූ මීගොඩ වල්පිට තිසර උයන පදිංචි සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයා අධ්‍යක්ෂක මණ්ඩලය කැමැත්තෙන් හා අධිකරණයේ පවතින ලද නඩු තීන්දුවක් අනුව ඉකුත් 2 දෙවෙනි දින  සභාපතිවරයා ලෙස නම් කර තිබූ බව පොලිසිය කියයි.

එයට හිටපු සභාපති වරයා අමනාපෙන් පසු වී ඇති අතර ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයකු වන මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩල‍ෙ සභාපතිවරයා වත්මන් සභාපති ලෙස වැඩ භාර ගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත.

ඒ සඳහා සැකකාර මාතර සමුපාකාර මණ්ඩල සභාපති ගේ ගෝලයකු වන කළුතර වරකාගොඩ ප්‍රදේශයේ බස්රථ හිමි ව්‍යාපාරිකයාට පවසා ඇති අතර ඔහු විසින් අනෙක් පිරිස සම්බන්ධ කර ගනිමින් අපරාධය සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අවස්ථා කීපයකදීම වර්තමාන සභාපතිවරයාට වෙඩි තැබීම සඳහා පැමිණියද එම අවස්ථා කීපයම මගහැරී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි තැබීම සඳහා හිටපු සෙබළා ත්‍රීරෝද රථයෙන් පැමිණ සැඟවී සිට වෙඩි තැබීමෙන් අනතුරුව කිලෝමීටරයක් පමණ දිව ගොස් යතුරු පැදියේ නැගී හයිලෙවල් පාරට පැමිණ එතනින් බස් රථ හිමි ව්‍යාපාරිකයා රැගෙන ආ තිරෝද රථය නැගී පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සඳහා ගිනි අවිය හා උණ්ඩ හයක් ලබාදී ඇත්තේ මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩල සභාපතිවරයා බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහුට ද  ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බවත් පොලිසිය කියයි

ගිනි අවිය විදේශීය රටක නිෂ්පාදිත  ගිනි අවියකි. -ලංකාදීප

director insurance company chairman

SendShareShare
Previous Post

පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද සිට! පාසල් ආශ්‍රිතව ඩෙංගු මඬින්නත් විශේෂ වැඩපිළිවෙළක්! I Sri Lanka Latest News

Next Post

ඡන්ද කල් දැමූ උන්දලාට මිනිස්සු උගන්නපු පාඩම I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.