ආණ්ඩුව ජනතාව පිට උහුලාගත නොහැකි බරක් පටවා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා හට දේශපාලනයේ ඉහළට පැමිණීමට තව වයස ඇති බවද හෙතෙම සදහන් කර සිටියේය.