මේ වනවිට විපක්ෂය සබා ගැබ මැදට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත.
‘ගෝඨා ගෝ හෝම්’ සහ ‘කපුටු කාක් කාක් කාක්’ කියමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කොට තිබිණ.
මේ හේතුවෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පවා සිය කතා සිදු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබිණ.
පසුව කතානායකවරයා සභාව කල් තබමින් අසුනින් නැගිට ගිය ආකාරයක් දැකගත හැකි විය.










