පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අද (8) ඉල්ලා අස්විය.Sri Lanka Latest News
සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මීට සතියකට පමණ පෙර දැනුම් දී තිබුණි.