මාතර නිල්වලා ගගබඩ උද්‍යානය ඉදිරිපිට ඇති උද්‍යානය වසා දැමීමට අද පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණීම හේතුවෙන් එහි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest News
එහිදී තරුණයකු ඊට විරොධය පළකරමින් පොලිස් නිලධාරීන් සමග උණුසුම් සංවාදයක නිරත වූයේ මෙසේය.










