එක්සත් ජනපදයට න්‍යෂ්ටික තොරතුරු ලබා දුන් බවට සැක කෙරෙන චීන ජනාධිපති ෂී ජින් පිං විසින් බලයෙන් පහ කළ චීන හමුදාවේ ප්‍රධාන ජෙනරාල්වරයා වන ජෙනරල් ෂැං යුක්සියාට හිතවත් හමුදා නිලධාරීන් 3,000 ක් චීන හමුදාව තුළ සිටින බවට තහවුරු වී තිබේ.Sri Lanka Latest News
මේ අතර චීන හමුදාවේ ජෙනරාල්වරයාට හිතවත් හමුදා සාමාජිකයින් තව කොපමණ සිටිද යන්න තවමත් හෙළී වී නැත.
තත්වය පාලනය කිරීමට චීන හමුදා රථ පෙළක් බිජිං වෙත ගමන් කරමින් සිටී.
චින හමුදාවේ දැවැන්ත නොසන්සුන්තාවයක් හට ගෙන ඇති බව වාර්තා වෙයි.










